Sunday, June 10, 2012

05.ඉස්සර ගරිල්ලා වෑඩ දෑන් බෑ

 ශානුට හීතුනා පොඩි කාලේ ගැන ටිකක් ලියන්න ඔන්න ඉතින් අපේ පවුලේ බඩ පිස්සි එහෙම නෑත්තන් බාලයා මමයි,,අම්මාගෙ,තත්තාගෙ,අක්කාගෙ ආදරය හුරතලේ මෑද තමයමගේ ජිවිතේ හෑඩ ගෑහුනේ
                                          කාලයත් එක්ක මට ඉස්කොලේ යන්න සිද්ද උනා මම එකටම ගියේ දුප්පත් අහිOසක ළමයි හිටිය ගමේ ඉස්කොලයට මම මොන්ටිසෝරි යද්දි ඉදන්ම පිරිමි ළමයි එක්ක තමයි පන්තියේ ඉදගත්තේ,සෙල්ලම් කලේ                                                                                                                                     එ විතරක් නෙමේ මොන්ටිසෝරි යන කාලෙ අපිට ඕන ඈදුමක් අදින්න පුලුවන් එ නිසා මන් ගොඩක් ඈන්දේ පොඩි  ඩෙනිම් කලිසමකුයි ,සුදු බෑනියමකුයි එ ඈදුම අම්ම මට ඈන්දුවෙ නෑත්තන්  මම බිම වෑටිල හොදටම අඩනවා......
                   ඔන්න ඉතින් 1 වසරට යද්දිනම් සුදු ගවුමක්,ටයි පටියක් එහෙම දාන්න උනා කෑලේ මාරු උනාට, කොටියගේ පුල්ලි ටින්ට් කරාට කොටියා කොටියාම කියන්නා වගේ පිරිමි ළමයි එක්ක තිබුන යාළුකම නම්  නෑති උනේ නෑ මට යාළුවෝ 2 දෙනෙකි හිටිය එයාලට පට බෑදි නම් වගෙකුත් තිබ්බා
                                ඈන්ටන්(ඈන්ට පෑන්ට පෑනි වෙළෙන්දා ) දිලිප්(පපඩම්*ඒ නම නම් තාමත් කියනවා) ඔන්න දවසක් අපි පොතෙන් කොල කඩලා රොකට් හදල පන්තිය පුරාම යෑව්වා ඒදා පන්ති බාර මිස්ට අහුවෙලා අපි 3 දෙනාව දන ගස්සලා තිබ්බා අපේ යාළුකම කොච්චරද කිව්වොත් අපි 3 දෙනාම එදා කෙරුවෙ වෑරද්දක් කියල පිළිගත්තා.....
               අපිට ඒ දවස් වල ඉස්කොලේ දාන්න සපත්තු තිබුනේ නෑ රබර් සෙරප්පු තමා දෑම්මේ ඔන්න ඉතින් ඉස්කොලේ ඈරුන ගමන් සෙරප්පුව අතට දාගෙන ගෙදර දුවගෙන එනවා හෑබෑයි ගෙදර එන අතර තුර පාර දිගේ තියෙන වතු වලට යාළුවො එක්ක රින්ගලා කජු,දිවුල්,පේර  එහෙමත් කඩන්න අමතක කලේ නෑ

                                    ඔන්න  ඔහොම මට 4 වසරට වෙන ඉස්කෝලෙකට  යන්න උනා
                 

                         මාස 2 විතර එ ඉස්කොලේ ඉදලා ආයෙත් ඉස්කොලේ මාරු කලා මෙදා පාරනම් මගේ කරුමෙද කොහෙද ඒක
බාළික ඉස්කෝලයක් දෑන් ඉතින් කරපු ගරිල්ලා වෑඩ හබක් වෙන්න යනවා වගේ දෑනුනා( ඒ දවස් වල ගෑණු ළමයි ඈලජික් නිසා එහෙම හිතුවට මොකද ගොඩාක් වටිනාකම් වලින් ජිවිතේ පරිපුර්ණ කර ගත්තේ මේ බාළිකා ඉස්කොලේ නිසයි )
                                 ඉතින් අලුත් ඉස්කොලේ නම් හරිම අමුතු ළමයි හිටියේ කෙනෙක් ප්‍රගති වර්තාව ඉල්ලලා බලනවා හරිම ඔලුවෙන් තමා එයාල හිටියේ මන් හරිම අහිOසක විදිහට තමා හිටියේ
                              ඔන්න දවසක් අපිට අත් වෑඩට ක්ලේ ගෙන්න කිව්වා බොරු කියන්නේ මොනාටද උළු මෑටි වලින් ගමේ ඉස්කොලේ අත් වෑඩ කරපු මට ක්ලේ දන්නවෑ.....................................................................+
                                                                                +
                                                                                  +
                                                                                   +
                                                                                 +                                              
                                                                                + 

                                   
                                                                                +
                                                                                  +
                                                                                   +
                                                                                 +                                              
                                                                                + ඕන් ශානු 5 වසරට ගියා ඉස්සර ගමේ ඉස්කොලේ යාළුවො එක්ක මේස වලට අතින් තට්ටු කර කර සින්දු කිව්ව මතකය නිසා ඒ අවුරුද්දේ විවිධ ප්‍රස0ගයට රබන් ගහන්න අවස්ථාව ලෑබුනා ඒදා අම්මයි තාත්තායි මන් දිහා බලලා සතුටු උන ඒ ඈස් වල තිබුන පුOචි කදුළු බි0දු අද වගේ මට මතකයි...................................................................................................
                                      ඔහොම වසරින් වසර ජිවිතේ ගොඩක් වෙනස් උනා ඉස්සර ගරිල්ලා වෑඩ දෑන් බෑරි බව මන් තේරුම් ගත්තා  තාමත් පු0චිකාලේ ඒ මතක මල් සුවද එහෙමයි

04.ගෑබ්බර අහස නුඹ ..

ගෑබ්බර අහස නුඹ ....
අඩන්නට සෑරසෙන  වි දුක් අපමණ....
අමතකද ආදරය ලග කිව්ව....
 හිනියට හිත බෑන්ද....
 ඒ හින ගෙන දෝතට...
 තවම හඩන්නට සෑරසෙන ....
ගෑබ්බර අහස ලග.......
 කදුලු දරන්නට සෑරසි ඉන්න....
 ඉරි තලා ගිය මහ පොලව මම...............

Wednesday, May 16, 2012

03.මමයි මගේ දඩබ්බර කෑමරාවයී ...




    •      ඈත්තේන්ම ඔව් මමත් මගේ කෑමරාවත් හරීම දඩබ්බරයි ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි මම ගෙදරීන් එලියට යන ඕනෑම අවස්තාවක මගේ තනි නොතනියට කෑමරාව මාත් එක්ක සිටිමත් මගේ ඈස් ගෑටේන ඕනම සිත් ගත් අවස්තාවක් සීරුවට මාරුවට කෑමරාවත් සටහන් කර ගෑනිමත් නීසාය.......
    •             මම නම් හොදට කෑමරා ශීල්පය ගෑන ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි ඒත් මට හීතෙන මට දෑනෙන දර්ශන කෑමරාව තුල සටහන් කර ගෑනිමට නම් හෑකියාවක් ඈත්තෙකි....
                       චාරිකාවක ආරම්භයේ සිට අවසානය දක්වා හෑම අවස්තාවක්මත්,උත්සවයක මුල සිට අග දක්වා පින්තුරු කෑමරාවේ සටහන්  කරගෑනිමේ පුOන්චි දඩබ්බර කමක් තිබුනත් කාටත් කරදරයක් නම් නෑ,, සිනහවට ලක්වන අපුරුතම කරුන නම් කව් රු කව් රුත් මුලදි මේ වෑඩේට අකමෑති උනත් අවසානයේ දි මා වීසින් කෑමරාවට හසු කරගත් පීන්තූර බෑලිමට නම්  තොර තෝOචීයක් නෑතිව දුරකතන ඈමතුම් හා කෙටි පණිවුඩ ලෑබිමය....

Friday, May 4, 2012

02.පුසෙක් රෑවුල කපයි,,,,,,,,,,,,,,,,,,,,,,

                   

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........ අහස උසට වෑඩ අස්සේ බ්ලොග්ගෙර් කීයවන්න වගේම  ලීයන්නත් අමතක උනේනම් නෑ..ඔන්න ඉතින් අද වෑඩට යන්න හොදටම පරක්කු උනා හදීස්සියේ මුණ හෝදමින් හීටි මගේ ඈස ගෑටුනේ රේසරයකි ලා වට හීනා උන මට අද දවසම හීනාවෙන්ම වෑඩට ගීහීන් එන්න පුලුවන් උනා
   ඈත්තටම හීනා ගීයේ රේසරය දෑකල මගේ පොඩිකාලේ මන් කරපු පොඩි පහේ චන්ඩි වෑඩක් මතක් වේලා  ඒක හරිම ශොක් ,,,,,,,,,,,,,,,,,,,,,,*************************************
එතකොට මගේ වයස අවු,10 වීතර ඈති මන් ඉස්සර හරිම ආස දෙයක් තමා අපේ තාත්තා රෑවුල කපන හෑටි බලන් ඉන්න එක ඒ දවස් වල අත පය නිකන් තියන් ඉන්න බෑරී කමට අම්මාගෙන් බෑනුම් අහා අහා පරණ රේසර් වලින්  වත්තේ තිබුනු පොල් ගස්,පතොක් ගස්,කහෑබිලිය ගස් ඈරුනුකොට අනිත් හෑම ගහක්ම හුරනවා එත් වෑඩක් නෑ
           ඔන්න ඔය දවස් වල අපේ  ගෙදරට ආව ගීය පුසෙක් හීටිය මට හොදට මතකයි එදා ගෙදර හීටියෙ අක්කයි ,මායි වීතරයි පුසව අල්ලගෙන රූ,,න්ගාලා ලිද ලගට ගීය මම පුසට හොදට සබන් ගාන ගමන් මෙහෙම හීතුව ** අනේ පව් පුසෝ ඔයාට අපේ තාත්තා වගේ රෑවුල කපන්න බෑනේ,මන් ඔයාට උදව් කරන්නම්** ඔන්න දෑන් මන් තාත්තාගේ රේසරය අරන් පුසවත් තදීන් අල්ලගෙන පුසගේ හොම්බ ලග දිග රෑවුල් ගස් කපනව එක්ක පුසා දගලලා මාවත් පෙරලගෙන දිවුව දිවීල්ලක් එදායින් පස්සේ පුසා මන් දිහා හෑරිලා බලනව තියා මන් ඉන්න පෑත්තකවත් එන්නෙ නෑ අන්තිමේට තාත්තටත් මාට්ටු වෙලා බෑනුම් කෝටියක් අහාලා .එදායින් පස්සේ ආයේ කවදාවත් බෑරි වෑඩ කරන්න ගීයේ නෑ

Saturday, April 28, 2012

01.ආරම්භය ,,,,,,,,,,


ඔන්න ඉතින් මාත් පලවෙනි වතාවට මගෙ බ්ලොග්ගෙර් එක ලීයන්න අකුරු ඈමුණුව ,,,,,,,,,,,,,,,,,ඔන්න ඉස් ඉස්සල්ලාම සිදු අක්කී ඔයාට මම ස්තුති කරනව බ්ලොග්ගෙර් එකේ සමහරක් ලිපි මුහුනත්පොතේන් බෙදාගත්තට ,,,,,,,,අවුරුදු 5 පසු හෙලබස පාවිච්චී කරන්න ලද එකනම් හිතට ලොකු සතුටක් ,, ආයේත් ලංකාවට ගීයා වගේ හෑගීමක් හීතට දෑනේනවා
           ඔන්න ඔහොමලු අහස සේ ආරම්භයට මුල පෙරුවේ